සුඛාරම්භයක්ම වේවා!
අප සැරිසරනුයේ ඉමක් කොනක් නොදිටිය හැකි අසීමාන්තික ලෝකයකය. ඇසට හමුවන දෘෂ්ඨි මානය හෝ කනට ගෝචර වන ශ්රවණය අනුව ලෝකය යනු මේ යයි පිඬු කොට දැක්වීම තරම් නොවේ.
ඉදින්,
ඇස කන නාසාදීන් විසින් ග්රහණය කරගන්නා යමක් වේද එය කර්ණ රසායනයෙන් පුරවා මනා භාෂණයක් සමග ඔබට තිළිණ කරන්නට අවසරයි.
පොතින් පත්තරයෙන් හෝ සඟරාවකින් එහා ගිය ඩිජිටල් අකුරුකරණයකට ආයුබෝවන්!
Comments
Post a Comment