කියාගන්නට බැරිම තැන්වල.ලියාගෙන ළඟ තියාගත් පද.
දාඩියෙන් පෙඟුණ නුඹ පා කරමි සිත්සේ
ඈත පිටිසර දුරින් දුරකට පියඹලා ගොස් රිසිසේ
ප්‍රේමයෙන් සරුසාර පොළවක
වැටී පැළවෙන් සොඳුරේ
Comments
Post a Comment