කියාගන්නට බැරිම තැන්වල.ලියාගෙන ළඟ තියාගත් පද.
බොහෝ කටුකයි විරහ දුක්ඛය
දරුණුතම හිත් වේදනා අග
දැවුණු හදවත් අඟුරු ශේෂ ය.
Comments
Post a Comment