කියාගන්නට බැරිම තැන්වල.ලියාගෙන ළඟ තියාගත් පද.
දැවෙන හිත සනසන්න-පෙණහැල්ල දැව්වාට.
බරපතල වැඩ ඇතුව-හිර ගෙදර ගෙව්වාට.
මහත්තුරු දන්නවද?
හෝඩියේ වේදිකාවෙ-මාත් ඉඳියලු මලකට.
Comments
Post a Comment